2025 වර්ෂයේ අතර මැදි ශ්‍රේණි (07,08,09,10,11) සදහා ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2025.09.26 වේ.

ආදර්ශ අයදුම් පත්‍රය පහත සබදියෙන් බාගත හැකිය

අයදුම්පත් එවිය යුතු ලිපිනය : විදුහල්පති, බ/විශාඛා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.

තැපැල් මගින් අයදුම් පත් යොමු කිරීමේදී, ලියුම් කවරයේ වම් පස ඉහල “2025 වර්ෂයේ අතර මැදි ශ්‍රේණි” ලෙස සදහන් කරන්න.

ශ්‍රේණිය පුරප්පාඩු සංඛ්‍යාව
07 ශ්‍රේණිය 55
08 ශ්‍රේණිය 84
09 ශ්‍රේණිය 68
10 ශ්‍රේණිය 57
11 ශ්‍රේණිය 21

Post by: Admin on 2025/09/12