2024(2025) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) විභාග ප්‍රතිඵල අනුව 2025-2027 අ.පො.ස (උ/පෙළ) පන්ති සදහා ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම.
බාහිර අයදුම් කරුවන් සදහා පමණි.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2025.07.31වේ.
අයදුම් පත්‍රය පහත සබදියෙන් බාගත හැකිය
අයදුම්පත් එවිය යුතු ලිපිනය : විදුහල්පති, බ/විශාඛා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.
තැපැල් මගින් අයදුම් පත් යොමු කිරීමේදී, ලියුම් කවරයේ වම් පස ඉහල “අ.පො.ස (උ/පෙ) 2025-2027 - අයදුම්පත” ලෙස සදහන්කරන්න. අයදුම්පත්‍රය සමග ඔබගේ නම සහ ලිපිනය සදහන් මුද්දර ඇලවූ 9″x4″ ප්‍රමාණයේ ලියුම් කවරයක්ද ඒවිය යුතුවේ.